FAST NEWS

24×7 Around the Globe

පළමු දිනයේ තේ පානය – දිමුත් නොදැවී ලකුණු 73යි.(UPDATE)

ශ්‍රී ලංකාව හා පකිස්ථාන පිළ අතර පල්ලේකැලේපැවැත්වෙන පල්ලේකැලේ තෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රීලංකා පිළ කඩුලු 4ක් දැවී ලකුණු 156 ක් ලබා සිටිති .

කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන පිළ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියේය.

ලකුණු පුවරුව පහතින්

OOOOO

========================================

පළමු දිනයේ දිවා ආහාරයට – ශ්‍රී ලංකා පිළ 85/1. ——(UPDATE)

ශ්‍රී ලංකාව හා පකිස්ථාන පිළ අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රීලංකා පිළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 85 ක් ලබාගෙන සිටිති .

කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන පිළ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියේය.

ලකුණු පුවරුව පහතින්

sfsfsdfsdg