ශ්රී ලංකාව හා පකිස්ථාන පිළ අතර පල්ලේකැලේපැවැත්වෙන පල්ලේකැලේ තෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්රීලංකා පිළ කඩුලු 4ක් දැවී ලකුණු 156 ක් ලබා සිටිති .
කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන පිළ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්රී ලංකා පිලට ආරාධනා කර සිටියේය.
ලකුණු පුවරුව පහතින්
========================================
පළමු දිනයේ දිවා ආහාරයට – ශ්රී ලංකා පිළ 85/1. ——(UPDATE)
ශ්රී ලංකාව හා පකිස්ථාන පිළ අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්රීලංකා පිළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 85 ක් ලබාගෙන සිටිති .
කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන පිළ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්රී ලංකා පිලට ආරාධනා කර සිටියේය.
ලකුණු පුවරුව පහතින්








