FAST NEWS

24×7 Around the Globe

චීන රජයේ ආරාධනාවකට චීනයට ගිය මහින්දට ලැබුණ දේ මෙන්න… (වීඩියෝ)

 

චීන රජයේ ආරාධනාවක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල චීන සංචාරයක නිරතව සිටින අතර චීන රජය විසින් ඒ මහතාට එරටදී ඉහලම පිලිගැනීමක්, ඉහල ආරක්‍ෂාවක් ලබා දී ඇති බව වාර්තා වේ.

එසේම හෙතෙම ඉදිරි දින කිහිපයේදී චීන රජයේ ප‍්‍රධානීන් හමුවීමටද නියමිතව තිබේ.

ඡායාරූප පහතින්..

වීඩියෝව පහතින්..