චීන රජයේ ආරාධනාවක් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල චීන සංචාරයක නිරතව සිටින අතර චීන රජය විසින් ඒ මහතාට එරටදී ඉහලම පිලිගැනීමක්, ඉහල ආරක්ෂාවක් ලබා දී ඇති බව වාර්තා වේ.
එසේම හෙතෙම ඉදිරි දින කිහිපයේදී චීන රජයේ ප්රධානීන් හමුවීමටද නියමිතව තිබේ.
ඡායාරූප පහතින්..














