FAST NEWS

24×7 Around the Globe

ලංගම පා පුවරුවේ ගිය අයෙක් මරුට : 5ක් රෝහලට.

ඉඩම්ගොඩ සිට පිටකොටුවට ධාවනය වූ ලංගම බසයක පාපුවරුවේ ගමන් කළ 6 දෙනකු හඳපාන්ගොඩ කොටිගල දී පාලමේ වැදී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඉන් එක් අයකු මිය ගොස් ඇතැයිද පොලිසිය කියයි.