ජැකලීන් ( Jacqueline ) පසුගියදාක ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කීවේ ”Abdominal Plank Position’ අංශයෙන් එක් මිනිත්තුවකට Abdominal Plank Position සියයක් කිරීමට සමත් වීමෙනි.
ව්‍යායාම ක්‍රමවේදයේදී අත්‍යවශ්‍යම ව්‍යායාම ක්‍රමයක් වන මෙමඟින් නම්‍යශීලී සිරුරක් ලබා ගැනීමට අවස්ථාව උදා වන අතර මෙම අංශයට Kalki Koechin, Lisa Naydon, Sakshi Malik, Puma ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වී තිබේ.
පසුගිය දිනෙක පැවති මෙම වැඩසටහනේදී ජැකලීන් බිඳ දැමුවේ මෙයට පෙර පැවැති වාර්තාවකි.
ඡායාරූප පහතින්..
.jpg)


.jpg)









