FAST NEWS

24×7 Around the Globe

කතානායකගේ කණිටු දියණියගේ සංවේදී සමුගැනීම සිදු වුන හැටි මෙන්න… (ඡායාරූප)

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ කණිටු දියණිය වන ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (11) Kemnal Park Cemetery & Memorial Gardens, Sidcup By-Pass, Chislehurst, BR7 6RR හිදී සිදු වී ති‍බේ.

මේ සඳහා කථානායකවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සහභාගි වී තිබේ.

ඡායාරූප පහතින්..

KaruDauterDe1 600px 16 11 12