ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ කණිටු දියණිය වන ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (11) Kemnal Park Cemetery & Memorial Gardens, Sidcup By-Pass, Chislehurst, BR7 6RR හිදී සිදු වී තිබේ.
මේ සඳහා කථානායකවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සහභාගි වී තිබේ.
ඡායාරූප පහතින්..










