FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් ජනපති වූ වේදනාවෙන් රට හැර යන ඇමරිකානු සුපිරි තරු මෙන්න… (ඡායාරූප)

 

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් තමන් ඇමරිකාව හැර කැනඩාවට යන බව ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු සුපිරි තරු කිහිපදෙනෙකු ප්‍රකාශ කර තිබුණි.

මෙසේ ප්‍රකාශ කර තිබුණේ ලෙනා දුන්හැම්, මිලී සයිරස්, ඇමී ෂූමර්, නේව් කැම්බල්, යන ඇමරිකානු සුපිරි තරුය.

amy-schumer

lena-dunham-girls

miley-cyrus

නලුවෙකු වන සැමුවෙල් ජැක්සන් පවසා සිටියේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් තමා දකුණු අප්‍රිකාව බලා යන බවකි.

samuel-l-jackson-gq-men-of-the-year-awards-london-britain-08-sep-2015

එමෙන්ම ගායිකාවක වන චෙර් පවසා තිබුණේ ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් තමා බ්‍රහස්පතී ලෝකය වෙත යන බවත් අඩු වියදමකින් යුත් ගුවන් ගමන් සූදානම් කර දෙන මෙන් තමා නාසා ආයතනයෙන් ඉල්ලා සිටින බවත්ය.

cher

මීට අමතරව නලුවෙකු වන ජොර්ජ් ක්ලූනි,කැටී පෙරී, මැඩෝනා ඩ්‍රෙව් බැරිමොර්,රොබට් ඩී නීරෝ,කිම් කාඩිෂන්,මර්ල් ස්ට්‍රීප් ,ලේඩි ගාගා,ලියනාඩෝ ඩිකැප්රියෝ යන ඇමරිකානු සුපිරි තරුද සිය සහය දක්වා තිබුණේ හිලරි ක්ලින්ටන් හටයි.

meryl-streep

robert-de-niro

02may17-madonna

adele-in-concert-atlanta-georgia

barbra-streisand

drew-barrymore

ellen-degeneres

george-clooney-l-and-lawyer-amal-clooney

image-9-the-ticket-15-04-11-776964038

katy-perry

kim-kardashian

lady-gaga

leonardo-dicaprio