FAST NEWS

24×7 Around the Globe

ආධාර සොයා රට වටේ යන මහේල සමග එක්වුණ තවත් ක්‍රීඩකයෙක් මෙන්න (ඡායාරූප)

 

කරාපිටිය ශික්ෂණ රෝහලේ නව පිලිකා ඒකකය ඉදිකිරීමට ආධාර පිණිස Trail 2016 පා ගමන මේ දිනවල පැවැත්වෙන අතර පේදුරුතුඩුවෙන් ඇරඹි පා ගමනට අද(20)දවසට දින 15ක් වේ.

හිටපු නායක මහේල ජයවර්ධනද මෙම පා ගමන සඳහා මුල සිටම එක්ව සිටි අතර තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාද ඊයේ(19) පාගමනට එක් විය.

එම ඡයාරූප පහතින්..

14731116_989004351211353_1347321432744138475_n

14591579_989004164544705_9174527230690364574_n-1

14633038_989004517878003_6814187070941286329_n

14716046_989004167878038_7680515749038591966_n

14725688_989004547878000_6542118032769307988_n