කරාපිටිය ශික්ෂණ රෝහලේ නව පිලිකා ඒකකය ඉදිකිරීමට ආධාර පිණිස Trail 2016 පා ගමන මේ දිනවල පැවැත්වෙන අතර පේදුරුතුඩුවෙන් ඇරඹි පා ගමනට අද(20)දවසට දින 15ක් වේ.
හිටපු නායක මහේල ජයවර්ධනද මෙම පා ගමන සඳහා මුල සිටම එක්ව සිටි අතර තුන් ඉරියව් ක්රීඩක තිසර පෙරේරාද ඊයේ(19) පාගමනට එක් විය.
එම ඡයාරූප පහතින්..














