FAST NEWS

24×7 Around the Globe

ප්‍රේම දඩයම 2 දී ශිවන්‍යාට දියණියක්…

 

ඉන්දියානු මෙගා නාට්‍යයක් වන නාගීන් ලංකාවේ ප්‍රේම දඩයම නමින් විකාශය වෙන අතර මේ වන විට නාගීන් කතා මාලාවේ දෙවැනි අදියර ඉන්දියාවේ විකාශය කිරීමට ආරම්භ කර තිබේ.

දෙවැනි කතා මාලාව අනුව ශිවන්‍යා දියණියක් බිහි කරන අතර ඇයගේ ප්‍රසූතිය සිදුවන්නේ දරුගැබට මාස තුනේදීය.

එයට හේතු වන්නේ ඇය නාග කන්‍යාවක් වීමයි.

ශිවන්‍යාගේ දියණිය ශිවංගි තරුණවියට පත්වන විට ඇයට රංගනයෙන් දායක වෙන්නෙත් ශිවන්‍යාට රඟන මෞනි රෝයි විසින්මයි.

ඒ අනුව ඇය එහිදී ද්විත්ව රංගනයක යෙදෙනවා.