FAST NEWS

24×7 Around the Globe

ක්‍රිස් ගේල් පිත්තෙන් හෙළි කැමරාවක් බිම හෙළයි.

 

කැරේබියානු ක්‍රිකට් වසන්තය හෙවත් කැරේබියන් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස තරගාවලිය වෙනුවෙන් කොදෙව් දූපත් ආශ්‍රිතව මේ වන විට විවිධ විශේෂංග සංවිධානය කෙරෙමින් පවතිනවා. මෙම තරගාවලිය ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට නොදෙවැනි ලෙසට කොදෙව්වන් පවත් වනු ලබන්නේ.

කැරේබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සහ එංගලන්ත කණ්ඩායමේ කෙවින් පීටර්සන් එක්ව හෙළි කැමරාවක් බිම හැද වැට්ටවීමේ තරගයක් පසුගිය දිනෙක පැවැත් වුණා. එහිදී දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ක්‍රිස් ගේල් වැරෙන් පහරක් එල්ල කරමින් හෙලි කැමරාව කොටස් දෙකකට වෙන් කරනු ලබනවා.

එම වීඩියෝව පහතින් බලන්න…….

[youtube url=https://www.youtube.com/watch?v=HToJ49INLao width=”560″ height=”315″]