FAST NEWS

24×7 Around the Globe

සාලාව යුධ හමුදා මධ්‍යම අවි ගබඩාව පුපුරුවා හැරීමක්-වීරවංශ

කොස්ගම සාලාව යුධ හමුදා මධ්‍යම අවි ගබඩාව පුපුරුවා හැරීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්තේ පැවති ජනහමුවක් අමතමිනි.

[youtube url=”https://www.youtube.com/watch?v=RIK0ea7Dy9g” width=”560″ height=”315″]