කොස්ගම සාලාව යුධ හමුදා මධ්‍යම අවි ගබඩාව පුපුරුවා හැරීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්තේ පැවති ජනහමුවක් අමතමිනි.
[youtube url=”https://www.youtube.com/watch?v=RIK0ea7Dy9g” width=”560″ height=”315″]








