FAST NEWS

24×7 Around the Globe

“බහුබාලී” දෙවැනි කොටසත් නිර්මාණය කෙරේ (වීඩියෝ)

රාජකීය තේමාව යටතේ නිර්මාණය වුණ “බහුබාලී” පළමු චිත්‍රපටයේ අවසානය පිළිබඳව බොහෝ දෙනාගේ අප්‍රසාදය පළවිය ඊට හේතුව එම චිත්‍රපටය තුළ අවසානයක් නොමැති වීමය.

ඒ නිසා එහි දෙවැනි කොටස ලෙස “බාහුබලී 2” නිර්මාණය කිරීමට එහි අධ්‍යක්ෂක වන එස්.එස්. රාජමෝලි කටයුතු යොදා ඇති අතර, මෙම චිත්‍රපටයේ වැඩ අවසන් කිරීමට තවත් වසරක් ගත වන බව ඔහු පවසයි.

[youtube url=”https://www.youtube.com/watch?v=Ubxs93nys5I” width=”560″ height=”315″]