ඒකාබද්ධ විපක්ෂය ජායා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම වැරදි සහගත ක්රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්රි විදුර වික්රමනායක මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්රිවරයා මේ බව සඳහන් කළා.
[youtube url=”https://www.youtube.com/watch?v=sOZdajBkMXg” width=”560″ height=”315″]









