FAST NEWS

24×7 Around the Globe

ජායා කැබිනට් මණ්ඩලයට විදුර දෙහි කපයි.(වීඩියෝ)

ඒකාබද්ධ විපක්ෂය ජායා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම වැරදි සහගත ක‍්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි විදුර වික‍්‍රමනායක මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත‍්‍රිවරයා මේ බව සඳහන් කළා.

[youtube url=”https://www.youtube.com/watch?v=sOZdajBkMXg” width=”560″ height=”315″]