FAST NEWS

24×7 Around the Globe

හිලරිගේ සහයට ඔබාමා වේදිකාවට ආපු හැටි (වීඩියෝ)

ඇමෙරිකා ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට සහාය ලබාදීමට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඇය සමඟ මැතිවරණ වේදිකාවට පැමිණ තිබෙනවා.

මැතිවරණ සටනේ දී ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සහාය ඉතා වටිනා බවයි හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරන්නේ.

[youtube url=”https://www.youtube.com/watch?v=vO40eGj8t8k” width=”560″ height=”315″]