ඇමෙරිකා ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට සහාය ලබාදීමට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඇය සමඟ මැතිවරණ වේදිකාවට පැමිණ තිබෙනවා.
මැතිවරණ සටනේ දී ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සහාය ඉතා වටිනා බවයි හිලරි ක්ලින්ටන් ප්රකාශ කරන්නේ.
[youtube url=”https://www.youtube.com/watch?v=vO40eGj8t8k” width=”560″ height=”315″]








