FAST NEWS

24×7 Around the Globe

මුත්තයියා මුරලිදරන් ගැන මයිකල් ක්ලාක්ගෙන් ප්‍රකාශයක්.

මුත්තයියා මුරලිදරන් මෙතෙක් තමා මුහුණදුන් භයානකම ටෙස්ට් පන්දු යවන්නා බව ඔස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් නායක මයිකල් ක්ලාක් පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පළමු ටෙස්ට් තරගය සදහා ඔස්ටේ‍්‍රලියාව අද (04) සහභාගි වීමට නියමිතයි.

එහි අවසන් පුහුණුවීම් වලින් පසුව පැවති මාධ්‍ය හමුවේදී ක්ලාක් මේ බව සඳහන් කලේය.

තමාගේ ප‍්‍රියතම ක‍්‍රීඩකයා බ‍්‍රයන් ලාරා බවද ක්ලාක් මෙහිදී සඳහන් කළේය.