FAST NEWS

24×7 Around the Globe

ලංකාවට එන පාකිස්තාන සංචිතයෙන් සහීඩ් අජ්මාල් ඉවතට.

ශ්‍රී ලංකා කණ්ඩාම හා පාකිස්තාන කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයෙන් දග පන්දු යවන සහීඩ් අජ්මාල් ඉවත්කොට තිබේ. අහමඩ් ශේෂාඩ්, ෂාන් මසූඩ් හා ඒෂාන් අඩිල් සංචිතයට නම් කොට තිබේ.

පාකිස්තාන සංචිතය – මොහොමඩ් හෆීස්, අහමඩ් ශේසාඩ්, ශාන් මසූඩ්, අසාර් අලී, මිස්බා උල් හක්, යුනිස් ඛාන්, අසාඩ් ශෆීක්, හැරිස් සොහායිල්, සෆ්රාස් අහමඩ්, යසීර් සා, සුල්ෆිකර් බාබර්, වහබ් රියාස්, ජුනයිඩ් ඛාන්, ඉම්රාන් ඛාන්, ඒෂාන් අඩිල්