හාස්‍ය චිත්‍රපටයක් ලෙස අතිශය ජනප්‍රිය වූ සිකුරු හතේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ගිරිරාජ් කෞශල්‍යගේ නවතම චිත්‍රපටයේ පුර්ව ප්රචාරක පටය මේ වන විට නිකුත් වී තිබෙනවා. “සුහද කොකා ” ලෙස නම්කොට ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වන්නේ සිකුරු හතේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රංග පෑ විජය නන්දසිරි මහතායි.
එම චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය බලන්න පහතින්.
[youtube url=”https://www.youtube.com/watch?v=jorlKjQl6Xc” width=”560″ height=”315″]








