IPL 2016 තරගාවලියේ වෙන්දේසිය සඳහා නම් කෙරුණු ක්රීඩකයින් සංචිතයට ශ්රී ලාංකික ක්රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව තිබෙනවා.සංගාට අවස්ථාව නොලැබුනත් ක්රිස් ගේල් විදියට බැට් කරන දසුන් ශානකට නම් අවස්ථාව ලැබිල තියනවා.
මහේල ජයවර්ධන,
ලහිරු තිරිමාන්න,
නුවන් කුලසේකර,
අජන්ත මෙන්ඩිස්,
සචිත්ර සේනානායක,
දුෂ්මන්ත චමීර,
තිලකරත්න ඩිල්ෂාන්,
තිසර පෙරේරා ,
ජීවන් මෙන්ඩිස්,
දිල්රුවන් පෙරේරා,
මිලින්ද සිරිවර්ධන,
ඉසුරු උදාන,
ඩිල්ෂාන් මුණවීර,
සීකුගේ ප්රසන්න,
ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක යන ක්රීඩකයින් ද ඒ අතර වෙනවා.
මෙම වෙන්දේසිය සඳහා නම් කර ඇති මුළු ක්රීඩකයින් ගණන 351 දෙනෙකි. ඔවුන්ගෙන් 230 දෙනෙකු ඉන්දියානුවන් වන අතර විදේශීය ක්රීඩකයින් සිටින්නේ 121 දෙනෙකු පමණක් වේ.
ඔස්ට්ට්රලියානු ක්රීඩකයින් 29 දෙනෙකු බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයින් 20 දෙනෙකු දකුණු අප්රිකානුවන් 18 දෙනෙකු නවසීලන්ත ක්රීඩකයින් 9 දෙනෙකු එංගලන්ත ක්රීඩකයින් 7 දෙනෙකු සහ බංග්ලාදේශ ක්රීඩකයින් 5 දෙනෙකු ද ඒ අතර වේ.
දසුන් ශානකගේ වාර්තා පහලින් …..
Full name Madagamagamage Dasun Shanaka
Born September 9, 1991, Negombo
Current age 24 years 147 days
Major teams Sri Lanka, Sinhalese Sports Club,Sri Lanka Under-19s
Playing role Allrounder
Batting style Right-hand bat
Bowling style Right-arm medium
Height 6 ft 0 in
Education ,St. Peters College – Negombo, Maristella College
| Mat | Inns | NO | Runs | HS | Ave | BF | SR | 100 | 50 | 4s | 6s | Ct | St | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| T20Is | 1 | 1 | 0 | 7 | 7 | 7.00 | 4 | 175.00 | 0 | 0 | 1 | 0 | 0 | 0 |
| First-class | 30 | 38 | 5 | 1258 | 127 | 38.12 | 1804 | 69.73 | 3 | 6 | 107 | 57 | 25 | 0 |
| List A | 39 | 26 | 7 | 360 | 60* | 18.94 | 474 | 75.94 | 0 | 1 | 18 | 16 | 24 | 0 |
| Twenty20 | 24 | 21 | 4 | 597 | 131* | 35.11 | 347 | 172.04 | 2 | 0 | 33 | 50 | 6 | 0 |
| Mat | Inns | Balls | Runs | Wkts | BBI | BBM | Ave | Econ | SR | 4w | 5w | 10 | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| T20Is | 1 | – | – | – | – | – | – | – | – | – | – | – | – |
| First-class | 30 | 27 | 1045 | 646 | 26 | 6/69 | 8/84 | 24.84 | 3.70 | 40.1 | 0 | 1 | 0 |
| List A | 39 | 13 | 348 | 238 | 7 | 2/21 | 2/21 | 34.00 | 4.10 | 49.7 | 0 | 0 | 0 |
| Twenty20 | 24 | 6 | 54 | 98 | 1 | 1/29 | 1/29 | 98.00 | 10.88 | 54.0 | 0 | 0 | 0 |
| Only T20I | Sri Lanka v Pakistan at Colombo (RPS), Aug 1, 2015 scorecard |
| T20I statistics | |
| First-class debut | Sinhalese Sports Club v Lankan Cricket Club at Colombo (SSC), Jan 27-29, 2012 scorecard |
| Last First-class | Colts Cricket Club v Sinhalese Sports Club at Colombo (SSC), Jan 15-17, 2016 scorecard |
| List A debut | Sinhalese Sports Club v Tamil Union Cricket and Athletic Club at Colombo (SSC), Dec 6, 2011 scorecard |
| Last List A | Nondescripts Cricket Club v Sinhalese Sports Club at Colombo (RPS), Dec 24, 2015 scorecard |
| Twenty20 debut | Burgher Recreation Club v Sinhalese Sports Club at Colombo (Bloomfield), Mar 26, 2012 scorecard |
| Last Twenty20 | Kurunegala Warriors v Colombo Commandos at Colombo (RPS), Jan 30, 2016 scorecard |
| Bat & Bowl | Team | Opposition | Ground | Match Date | Scorecard |
|---|---|---|---|---|---|
| 11 | Commandos | v Kurunegala W | Colombo (RPS) | 30 Jan 2016 | T20 |
| 31 | Commandos | v Crusaders | Colombo (RPS) | 29 Jan 2016 | T20 |
| 6 | Commandos | v Troopers | Colombo (RPS) | 27 Jan 2016 | T20 |
| 7 | Commandos | v Guardians | Colombo (RPS) | 26 Jan 2016 | T20 |
| 10, 0/14 | Sinhalese | v SL Army | Colombo (RPS) | 23 Jan 2016 | T20 |
| 0/11, 29 | Sinhalese | v Nondescripts | Colombo (PSS) | 20 Jan 2016 | T20 |
| 2/11, 13, 3/81, 31* | Sinhalese | v Colts | Colombo (SSC) | 15 Jan 2016 | FC |
| 40 | Sinhalese | v Ragama | Colombo (RPS) | 13 Jan 2016 | T20 |
| 123 | Sinhalese | v Saracens | Colombo (Colts) | 12 Jan 2016 | T20 |
| 0/39, 0/21 | Sinhalese | v Badureliya | Kaluthara | 8 Jan 2016 | FC |











