FAST NEWS

24×7 Around the Globe

මෙවර IPL වලට ලංකාවේ ක්‍රිස් ගේලුත්.

IPL 2016 තරගාවලියේ වෙන්දේසිය සඳහා නම් කෙරුණු ක්‍රීඩකයින් සංචිතයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව තිබෙනවා.සංගාට අවස්ථාව නොලැබුනත් ක්‍රිස් ගේල් විදියට බැට් කරන දසුන් ශානකට නම් අවස්ථාව ලැබිල තියනවා.

මහේල ජයවර්ධන,
ලහිරු තිරිමාන්න,
නුවන් කුලසේකර,
අජන්ත මෙන්ඩිස්,
සචිත්‍ර සේනානායක,
දුෂ්මන්ත චමීර,
තිලකරත්න ඩිල්ෂාන්,
තිසර පෙරේරා ,
ජීවන් මෙන්ඩිස්,
දිල්රුවන් පෙරේරා,
මිලින්ද සිරිවර්ධන,
ඉසුරු උදාන,
ඩිල්ෂාන් මුණවීර,
සීකුගේ ප්‍රසන්න,
ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක යන ක්‍රීඩකයින් ද ඒ අතර වෙනවා.

මෙම වෙන්දේසිය සඳහා නම් කර ඇති මුළු ක්‍රීඩකයින් ගණන 351 දෙනෙකි. ඔවුන්ගෙන් 230 දෙනෙකු ඉන්දියානුවන් වන අතර විදේශීය ක්‍රීඩකයින් සිටින්නේ 121 දෙනෙකු පමණක් වේ.

ඔස්ට්ට්‍රලියානු ක්‍රීඩකයින් 29 දෙනෙකු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් 20 දෙනෙකු දකුණු අප්‍රිකානුවන් 18 දෙනෙකු නවසීලන්ත ක්‍රීඩකයින් 9 දෙනෙකු එංගලන්ත ක්‍රීඩකයින් 7 දෙනෙකු සහ බංග්ලාදේශ ක්‍රීඩකයින් 5 දෙනෙකු ද ඒ අතර වේ.

දසුන් ශානකගේ වාර්තා පහලින් …..

Dasun Shanaka      

Full name Madagamagamage Dasun Shanaka

Born September 9, 1991, Negombo

Current age 24 years 147 days

Major teams Sri Lanka, Sinhalese Sports Club,Sri Lanka Under-19s

Playing role Allrounder

Batting style Right-hand bat

Bowling style Right-arm medium

Height 6 ft 0 in

Education ,St. Peters College – Negombo, Maristella College

atting and fielding averages
Mat Inns NO Runs HS Ave BF SR 100 50 4s 6s Ct St
T20Is 1 1 0 7 7 7.00 4 175.00 0 0 1 0 0 0
First-class 30 38 5 1258 127 38.12 1804 69.73 3 6 107 57 25 0
List A 39 26 7 360 60* 18.94 474 75.94 0 1 18 16 24 0
Twenty20 24 21 4 597 131* 35.11 347 172.04 2 0 33 50 6 0
Bowling averages
Mat Inns Balls Runs Wkts BBI BBM Ave Econ SR 4w 5w 10
T20Is 1
First-class 30 27 1045 646 26 6/69 8/84 24.84 3.70 40.1 0 1 0
List A 39 13 348 238 7 2/21 2/21 34.00 4.10 49.7 0 0 0
Twenty20 24 6 54 98 1 1/29 1/29 98.00 10.88 54.0 0 0 0
Career statistics
Only T20I Sri Lanka v Pakistan at Colombo (RPS), Aug 1, 2015 scorecard
T20I statistics
First-class debut Sinhalese Sports Club v Lankan Cricket Club at Colombo (SSC), Jan 27-29, 2012 scorecard
Last First-class Colts Cricket Club v Sinhalese Sports Club at Colombo (SSC), Jan 15-17, 2016 scorecard
List A debut Sinhalese Sports Club v Tamil Union Cricket and Athletic Club at Colombo (SSC), Dec 6, 2011 scorecard
Last List A Nondescripts Cricket Club v Sinhalese Sports Club at Colombo (RPS), Dec 24, 2015 scorecard
Twenty20 debut Burgher Recreation Club v Sinhalese Sports Club at Colombo (Bloomfield), Mar 26, 2012 scorecard
Last Twenty20 Kurunegala Warriors v Colombo Commandos at Colombo (RPS), Jan 30, 2016 scorecard
Recent matches
Bat & Bowl Team Opposition Ground Match Date Scorecard
11 Commandos v Kurunegala W Colombo (RPS) 30 Jan 2016 T20
31 Commandos v Crusaders Colombo (RPS) 29 Jan 2016 T20
6 Commandos v Troopers Colombo (RPS) 27 Jan 2016 T20
7 Commandos v Guardians Colombo (RPS) 26 Jan 2016 T20
10, 0/14 Sinhalese v SL Army Colombo (RPS) 23 Jan 2016 T20
0/11, 29 Sinhalese v Nondescripts Colombo (PSS) 20 Jan 2016 T20
2/11, 13, 3/81, 31* Sinhalese v Colts Colombo (SSC) 15 Jan 2016 FC
40 Sinhalese v Ragama Colombo (RPS) 13 Jan 2016 T20
123 Sinhalese v Saracens Colombo (Colts) 12 Jan 2016 T20
0/39, 0/21 Sinhalese v Badureliya Kaluthara 8 Jan 2016 FC