FAST NEWS

24×7 Around the Globe

තිසර පෙරේරා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයට ඊයේ (18) යොමු කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වුව ද ඔහුගේ තීරණය බාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දක්වා තීරණයක් ගෙන නොමැත.