FAST NEWS

24×7 Around the Globe

සෙප් බ්ලැටර්ට නැවතත් පාපන්දුවේ හිමිකාරිත්වය

තවත් වසර හතරක් සඳහා ලෝක පාපන්දුවේ හිමිකාරිත්වය ස්විස් ජාතික සෙප් බ්ලැටර්ට හිමිවිය.

ඒ ඊයේ (29දා) පැවැති ලෝක පාපපන්දු සම්මේලන නිලවරණයේදී ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති වශයෙන් ඔහු නැවතත් පත්වීම හේතුවෙනි.

මෙවර ඔහු එහි සභාපතිත්වයට පත්වූයේ අඛණ්ඩව පස්වැනි වතාවට. ඔහු ඡන්ද 209න් 133ක් ලබා ගැනිමට සමත්විය.