FAST NEWS

24×7 Around the Globe

ජ්‍යෙතිෂවේදී ඉන්දික තොටවත්ත 2020 අගමැති කවුදැයි ඍජුවම ප්‍රකාශ කරයි.(වීඩියෝ)

2020 මැතිවරණයේ දී ප්‍රසන්න රණතුංග මහතා අගමැති වන බව ජ්‍යෙතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා පවසනවා.

රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ද ඔහු විශේෂ අනාවරණයක් කර තිබෙනවා.

එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න

[youtube url=”https://www.youtube.com/watch?v=kr-9g8uyoH8″ width=”560″ height=”315″]