2020 මැතිවරණයේ දී ප්‍රසන්න රණතුංග මහතා අගමැති වන බව ජ්‍යෙතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා පවසනවා.
රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ද ඔහු විශේෂ අනාවරණයක් කර තිබෙනවා.
එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න
[youtube url=”https://www.youtube.com/watch?v=kr-9g8uyoH8″ width=”560″ height=”315″]








