FAST NEWS

24×7 Around the Globe

මීලග පාලකයා හා රාජපක්ෂවරයෙකු ගැන ජ්‍යොතිෂ විශාරද විජිත් රෝහණ අදහස් දක්වයි.(වීඩියෝ)

2020 හෝ ඊට පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී මෙරට රාජ්‍ය නායකයා වීමේ වැඩිම ඉඩක් ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට බව ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි මහතා පවසයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ කේන්ද්‍ර සටහන සම්බන්ධයෙන් විජේමුණි මහතා විසින් කරන ලද විග‍්‍රයකි මේ.

[youtube url=”https://www.youtube.com/watch?v=Qf9WP1T5Fsc” width=”560″ height=”315″]