2020 හෝ ඊට පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී මෙරට රාජ්‍ය නායකයා වීමේ වැඩිම ඉඩක් ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට බව ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි මහතා පවසයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කේන්ද්‍ර සටහන සම්බන්ධයෙන් විජේමුණි මහතා විසින් කරන ලද විග්රයකි මේ.
[youtube url=”https://www.youtube.com/watch?v=Qf9WP1T5Fsc” width=”560″ height=”315″]








