FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලාන පන්දු වාර විස්ස 16 වනදා ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලියට අදාළ තරග මේ මස 16 වනදා සිට ඔස්ට්‍රෙලියාවේ දී ආරම්භ වනවා.

මේ පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදු කරන අතීතාවර්ජනයක්.