FAST NEWS

24×7 Around the Globe

මහේලට නව තනතුරක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානියා ලෙස මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කරනවා.

මීට පෙර අවස්ථා කිහිපයක දී ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ, මහේල ජයවර්ධන යි.

ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ 2019 පැවති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.