FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශ් තරග රටා අනුව පුහුණුකරුවන් වෙනස් කිරීමට තීරණයක්

(ෆාස්ට් නිව්ස් | බංගලාදේශය) – බංගලාදේශ් ක්‍රිකට් ආයතනය නව තීරණයක් ගෙන තිබේ.

ඒ එරට පුහුණුකරු ධූරය තරග රටා අනුව වෙන් වෙන්ව පවත්වා ගෙන යාමටයි.

මේ පිලිබදව අද බංගලාදේශ් ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් හා පුහුණුකරුවන් අතර සාකච්ඡාවක්‌ පවත්වා තිබෙනවා. ඉන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්.