FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

තරග 02ක් ඇතුලත් වන තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයන් 18ක් ඇතුලත් වන අතර දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත රසාංජන පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම් කර ඇත. කණ්ඩායමේ නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නයි.

නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ,

දිමුත් කරුණාරත්න (නායක)
පැතුම් නිශ්ශංක
ඕෂධ ප්‍රනාන්දු
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුශංක
ප්‍රවීන් ජයවික්‍රම
ලසිත් ඇඹුල්දෙණිය
ජෙෆ්රි වැන්ඩර්සේ
දුනිත් වෙල්ලාලගේ (පොරොත්තු ක්‍රීඩක)
ලක්ෂිත රසාංජන (පොරොත්තු ක්‍රීඩක)