(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 7 වන බෙංගාල අන්තර් ජාතික කෙටි චිත්රපට උළෙලේ හොඳම කෙටි චිත්රපටය වෙනුවෙන් හිමි සම්මානය ශ්රි ලංකාවට හිමි වී තිබෙයි.ශ්රි ලංකාව නියෝජනය කරමින් සුදත් අබේසිරිවර්ධනයන් විසින් අධ්යක්ෂණය හා පිටපත් රචනය සිදු කර Breathing Memories කෙටි චිත්රපටයට මෙලෙස එම උළෙලේ ප්රධාන සම්මානය වන හොඳම කෙටි චිත්රපටයට හිමි සම්මානය හිමිව තිබේ.
මෙම චිත්රපටය සඳහා සිංහල හා දෙමල ශිල්පීන් සම්බන්ධ වී තිබීම ද විශේෂත්වයකි.
මෙම චිත්රටපටයට දායක වූවන් මෙසේය.
රංගනය – අකලංක ප්රභාෂ්වර, රසිකා අරුල්චෙල්වම්
රචනය හා අධ්යක්ෂණය – සුදත් අබේසිරිවර්ධන
නිෂ්පාදනය – වඩමලෙයි රාජ්කුමාර්
කැමරා අධ්යක්ෂණය- කුලරුවන් ගමගේ
සංස්කරණය- සංඛ මල්වත්ත
සංගීතය – චින්තක ජයකොඩි
සහය අධ්යක්ෂණය – ප්රමෝද් එදිරිසිංහ
රංග වින්යාශය- ප්රදීප් රාමවික්රම
නිෂ්පාදන සම්බන්ධීකරණය – අනන්ත රාමනන්
අංග රචනය – පාලිත අබේලාල්
කලා අධ්යක්ෂණය- ආර්ට් කෑම්ප්
නිෂ්පාදන සැලසුම්කරණය- ජොෂුවා හෙබී (Joshuah Heby)
වර්ණ අධ්යක්ෂණය (Colorist)- හසිත ජයසංඛ
ප්රචාරක මෙහෙයුම්- සමීර වීරසේකර
නිෂ්පාදන කළමණාකරණය- චාමර ගමඇතිගේ









