FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථා සංශෝධන යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව හෙට (25දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම හෙට පැවැත්වීමට නියමිතය.

21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 20වැනි සංශෝධනයේ ඇති විධායක බලතල කප්පාදු කිරීමට නියමිත බවද වාර්තා වෙයි.