FAST NEWS

24×7 Around the Globe

අගමැතිගේ ගෙදර තාප්පයේ ‘පණිවිඩයක් තබා’ අන්තරේ කළ වැඩේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අන්තර් විශ්ව විද්‍යාල සිසුන් අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කර ඉන් අනතුරුව කොටුව දෙසට ගමන් කරන බව වාර්තා වනවා.

ඇතැම් සිසුන් අගමැතිගේ තාප්පය මත නැග සිය විරෝධය එල්ල කරන අතර නිලනිවෙසට ඇතුළුවන ගේට්ටුව අසල කළු කොඩි ඔසවා ඔවුහු විරෝධය දක්වනු ලැබුවා.

එම තාප්පයේ ද අගමැතිවරයාට පණිවිඩ කිහිපයක් ද ඔවුන් ලියා තිබෙනවා.