FAST NEWS

24×7 Around the Globe

සොලොසානෝ වෙනුවට හෝප්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සමග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් අනතුරකට ලක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ තරගයෙන් ඉවත් වී තිබේ.

ඔහු වෙනුවට ෂායි හෝප් කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට ආදේශ කිරීමටයි කොදෙව් කණ්ඩායමේ කළමණාකාරීත්වය පියවර ගෙන ඇත.