FAST NEWS

24×7 Around the Globe

T20 WORLD CUP : නවසීලන්තය අවසන් මහ තරගයට

(ෆාස්ට් නිව්ස් |  අබුඩාබි) – පන්දුවාර විස්සයි20 ‌ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඒ් අවසන් පූර්ව තරගයේදි එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.

මේ අනුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී අවසන් මහ තරගයකට නවසිලන්තය සුදුසුකම් ලබා ගත්තේ පළමු වතාවටයි.

මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 166/4ක් රැැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර19 කදි කඩුලු පහක් දැවී ඉලක්කය පසුකර ගියේය.