FAST NEWS

24×7 Around the Globe

T20 WORLD CUP : ශකිබ් ඉවතට

(ෆාස්ට් නිව්ස් |  ඩුබායි) – පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී ඇත.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු මෙම ආබාධයට ලක් වූ බව සදහන් වෙයි.