FAST NEWS

24×7 Around the Globe

ජනපති නිව්යෝර්ක් නුවරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම සමුළුව ලබන 21 වන දා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 22 වන දින සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.