FAST NEWS

24×7 Around the Globe

රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්නගේ අවසන් කටයුතු හෙට

හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මියගේ දේහය අද (03) 25/10, කට්ටියාවත්ත පාර මාබෝලේ පිහිටි එතුමියගේ නිවසට රැගෙන ඒමට නියමිතයි. එතුමියගේ අවසන් කටයුතු බදාදා (04) දා සවස 5.00ට වත්තල මාබෝල පල්ලියේදී සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.