FAST NEWS

24×7 Around the Globe

රඟපෑම් යළි ඇරඹේ

කෝවිඩ් වසංගත තත්ත්වය නිසා සහ සංචරණ සීමා හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් රටපුරා සිනමා ශාලා සහ රංග ශාලා වසා තැබුණා. මේ වනවිට සංචරණ සීමා යළි ලිහිල් කර ඇති නිසා සිනමා ශාලා සහ රංග ශාලා විවෘත කිරීමට රජය උපදෙස් දී තිබෙනවා. ඒ අනුව එළඹෙන මාසයේ සිට සති අන්ත දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ පහත සඳහන් නාට්‍ය නැවතත් රංග ගත වනු ඇත.