FAST NEWS

24×7 Around the Globe

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකා පාපන්දු පිලට දරුණු පරාජයක්

(ෆාස්ට් නිව්ස් | දකුණු කොරියාව) – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා අද (09) පැවති තරගයකින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පරාජය කිරීමට සත්කාරක දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම සමත් විය.   

අද පස්වරුවේ පැවති එම තරගය දකුණු කොරියාව ජය ගත්තේ ගෝල 5 ට 0 ක් ලෙසයි.