FAST NEWS

24×7 Around the Globe

ඇමති නියෝගයෙන් සේවකයන් ස්ථිර කිරීම නවතී.

ක‍්‍රිකට් මූලස්ථානයේ සේවය කල සේවක සේවිකාවන් පිරිසක් සම්බන්දයෙන් ඊයේ (05) දින සිට ගෙන තිබු තීරණයක් අත්හිටුවීමට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නියෝග කර තිබේ.

ඒ කොන්ත‍්‍රාත් පදනමෙන් සේවය කළ සේවක සේවිකාවන් පිරිසක් සේවයේ ස්ථිර කිරීමට ගෙන තිබෙන තීරණයකි.