FAST NEWS

24×7 Around the Globe

CPL ආරම්භය අගෝස්තු 28 වනදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2021 කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 28 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.   

ශාන්ත කිට්ස් හා නෙවිස් හී දී තරගාවලියේ සියලු තරග පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

කොරෝනා වංසගතය හේතුවෙන් 2020 තරග වාරය ද ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝහී දී පමණක් පැවැත්විය.