FAST NEWS

24×7 Around the Globe

කොලිවුඩයේ යශ්ගේ දෙවැනි දිගහැරුම

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – කෝලිවුඩයේ රසික ප්‍රතිචාර දිනාගත් යශ් මේ වනවිට තවත් විශාල වියදමක් දරා නිර්මාණය කරන්නට නියමිත තිබෙන කන්නඩ චිත්‍රපටයක් සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කොට තිබේ.

එහි නිෂ්පාදිත පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි බව සඳහන්.

යශ් රඟන KGF දෙවැනි චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කරනු ලැබීය.

එළැඹෙන ජුලි 16 වැනිදා චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇති බව කොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.