FAST NEWS

24×7 Around the Globe

46 වන ජාතික ක්‍රිඩා උළලේ මැරතන් – පාපැදි තරග අද කතරගමදී

(ෆාස්ට් නිව්ස් | මොණරාගල) – 46 වන ජාතික ක්‍රිඩා උළලේ මැරතන් සහ පාපැදි තරග අද (26) කතරගමදී ආරම්භ වෙයි.   

හෙට (27) සහ ලබන 29 වනදාද මෙම තරග පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා ඉතිහාසයේ මෙතෙක් නොදුටු උනන්දුවක් ක්‍රිඩක ක්‍රීඩිකාවන් තුළ පවතින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.