FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් තරඟ නැරඹීමට අප්‍රේල් සිට අවස්ථාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියේ සිට  ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ වල 40%ක ප්‍රේක්ෂක පිරිසකට තරඟ නැරඹීමට අවස්ථාව ලබා දෙන බවය.